අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !
වයඹ පළාතේ සොභාව සෞන්දර්යයෙන් අනූන සුන්දර පරිසරයක පිහිටි අප පාසල නැණ ගුණ සපිරි පුරවැසියන් සිය දහස් ගණනක් රට දැයට තිළිණ කළ කීර්තිමත් විදුහල් මාතාවකි. පින්බර වූ පාසල් බිම රන්දොරටුව ලෙන්ගතුය. පාසල් මවගේ තුරුලේ හිද නැන ගුණ දම් සපිරි තවත් දරුවෙන් බිහි කරන්නට අත්වැලක් වූ පින් බිමකි.






