ලෝක ළමා දින සැමරුම - 2023

IMG_197421.jpeg
IMG_197421.jpeg
IMG_8104_jpg1.jpeg
IMG_81091.jpeg

අඛණ්ඩ අධ්‍යාපනයක් තහවුරු කිරීමට අප පාසලේ 6-11 වසර සඳහා අධ්‍යාපන කටයුතු සිදුකරන අතර ඒ සඳහා පහත විෂය ධාරා යටතේ අධ්‍යාපන කටයුතු සිදු කරණු ලැබේ.

  • ප්‍රධාන විෂයන්
    • සිංහල භාෂාව හා සාහිත්‍ය
    • ඉංග්‍රීසි
    • ඉතිහාසය
    • විද්‍යාව හා තාක්ෂණවේදය
    • බුද්ධ ධර්මය
    • ගණිතය

 

  • 1 කාණ්ඩය
    • පුරවැසි අධ්‍යාපනය
    • භූ ගෝල විද්‍යාව

 

  • 2 කාණ්ඩය
    • චිත්‍ර
    • නැටුම්
    • සංගීතය

 

  • 3 කාණ්ඩය
    • සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය
    • තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
    • සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යනය
    • කෘෂි හා ආහාර තාක්ෂණය

 

 

13 න් වසරක අඛණ්ඩ අධ්‍යාපනයක් සහතික කරමින් අප පාසලේ 13 වසර දක්වා අධ්‍යන කටයුතු සිදු කරන අතර,

  • කලා

විෂයධාර යටතේ එම අධ්‍යන කටයුතු ක්‍රියාත්මක වෙයි.

 

කලා විෂයධාරාව

සිංහල භාෂාව හා සාහිත්‍ය  
ඉතිහාසය භූ ගෝල විද්‍යාව
ඉංග්‍රීසි සාමාන්‍ය තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය