ලෝක ළමා දින සැමරුම - 2023

IMG_197421.jpeg
IMG_197421.jpeg
IMG_8104_jpg1.jpeg
IMG_81091.jpeg

විදුහල්පති පණිවිඩය

විදුහල්පතිතුමාගේ නම

වර්ෂ 1911 ක් වූ දෙසැම්බර් මස පස්වෙනි දින පාසලේ සමාරම්භය සටහන්වන අප පාසල වයඹ පළාතේ කුරැණෑගල දිස්ත්‍රිකයේ රිදීගම ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයට අයිති දෙල්විට නම් ග්‍රාමයේ පිහිටා ඇත.

බ්‍රිතාන්‍ය කිරීටය යටතේ පෝෂණය ලබා ඇති දෙල්විට මහා විද්‍යාලය අද වනවිට 1 ශ්‍රේණිය සිට 13 ශ්‍රේණිය දක්වා පංති පැවැත්වෙන කීර්තිමත් පාසලකි. සුන්දර ග්‍රාමීය පරිසරයක පිහිටා ඇති මෙම පාසල නිදහස් ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියට තෝතැන්නකි. වර්තමානයේ සමස්ත අධ්‍යාපන පද්ධතියටම බලපා ඇති තර්ජන හා අඩුපාඩු කම් වලින්ද අප පීඩා විදින අතර සැමගේ උදව් උපකාර සහයෝගය අපි බලාපොරොත්තු වෙමු.

විටින් විට ප්‍රාදේශීය මට්ටමේ හා සමස්ත ලංකා මට්ටමේ විජයග්‍රහණ ලබාගෙන ඇති අතර වර්තමානයේ දක්ෂ ගුරැ මඩුල්ලක් සහ යහපත් පාසල් ප්‍රජාවක් සමඟින් බාධක,දුෂකරතා මැද සුගතිය කරා ගමන් කරන බව සඳහන් කරන්නේ ඉතා සතුටිනි.

ස්තූතියි.

M.A.P.බණ්ඩාර

විදුහල්පති.

 

 

 

 

 

 

 

විදුහල්පතිතුමාගේ නම
විදුහල්පති
විදුහලේ නම.